විරෝධතාවක් හේතුවෙන් ගාලූ පාරේ ගාලූමෝදර වට රවුමේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන කොටස වසා දමා තිබෙනවා.
හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ පිරිසක් තමන් යළි සේවයේ ස්ථාපිත කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත වන බවයි.
