ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ සවස මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පන්නිපිටිය රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
කොටුව පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.
Related Articles
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගියෙකුගෙන් චෝදනාවක්
Posted on Author admin
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තම මව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මීට දින 12 කට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහලට… Read More
තවත් ව්‍යාජ යකැදුරෙක් CIA ඇසට හසුවෙයි
Posted on Author admin
වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු මට්ටමක පැවතිය ද තවමත් ඇතැම් පිරිස් තම රෝගාබාධ සුවකර ගැනීම සදහා ව්‍යාජ යකැදුරන් සොයා යනවා. එවැනි යකැදුරන් සොයා ගිය ඇතැමුන්ට තම ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවු… Read More
රෙදිපිළි නිෂ්පාදනය සියයට 2 කින් බසී
Posted on Author admin
පසුගිය මාසයේ රෙදිපිළි සහ සම් භාණ්ඩ නිපැයුම් වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ගණනය කිරීම්වලදී රෙදිපිළි සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සියයට දෙකකින් පමණ අඩුවී ඇති… Read More