Gossips

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දැමේ

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා.
ඒ විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ විරෝධතාවක් හේතුවෙන්.