Gossips

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.