Gossips

ගාලු පිටිය රත්කළ පාසල් ක්‍රිකට් ගැටුම

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහල පළමු කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත් වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 12 කින් පරාජය කරමින්.
මේ තරගයෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයන්ට පොලිස් ආරක්ෂාව ලබා දීමට පවා සිදුවුණා.