Gossips

ගාලු පාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දැමේ

විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලුපාර වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.