ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකළ යුතු බවට තමන් ද පිළිගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හිරු ටී.වී. ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඊයේ (30) ප්‍රකාශ කළා.
ඔහු මීට පෙර සඳහන් කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කළ යුතු බවටයි.
