ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකළ යුතු බවට තමන් ද පිළිගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හිරු ටී.වී. ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඊයේ (30) ප්‍රකාශ කළා.
ඔහු මීට පෙර සඳහන් කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කළ යුතු බවටයි.
Related Articles
රට වටේ ගිහින් වීදුරු කටු ගිල්ල පුද්ගලයා දඹුල්ලේදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙයි (ඡායාරූප)
Posted on Author admin
දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව සහ භයානක අයුරින් විදුරු කටු කැබලි ගිලිමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (12) රැගෙනවිත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනයකර තිබෙනවා…. Read More
ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට පකිස්ථානය තීරණය කරයි
Posted on Author admin
තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පකිස්ථානය පවසනවා. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේබව සඳහන් කර ඇත්තේ එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්රකාශයකදීයි. ඒ අනුව… Read More
වන අලි දෙදෙනෙකු ක්‍රීඩා පිටියට පැමිණීමෙන් විභාගවලට පෙනී සිටි ළමුන් අපහසුතාවක
Posted on Author admin
ගලේවෙල දේවහූව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියට අද උදෑසන පැමිණ සිටි වන අලි දෙදෙනෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අලි දෙදෙනා පැමිණීම හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන වාර විභාගයට… Read More