Gossips

ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී ලොරියක් ගිනිගනී

ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී ලොරි රථයක් ගිනිගැනීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.