Gossips ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශවාසීන් විරෝධතාවක Posted on April 27, 2018 Author admin Comments Off on ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශවාසීන් විරෝධතාවක නාගොඩ – යටලමත්ත – නාකියාදෙණිය මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ යටලමත්ත මංසන්ධියේ විරෝධතාවක නිරත වුණා. විරෝධතාවය හේතුවෙන් පැයකට ආසන්න කාලයක් යටලමත්ත මංසන්ධියෙන් ගාල්ල දෙසට සහ උඩුගම දෙසට දිවෙන මාර්ග ද අවහිර වී තිබුණා.