නාගොඩ – යටලමත්ත – නාකියාදෙණිය මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ යටලමත්ත මංසන්ධියේ විරෝධතාවක නිරත වුණා.
විරෝධතාවය හේතුවෙන් පැයකට ආසන්න කාලයක් යටලමත්ත මංසන්ධියෙන් ගාල්ල දෙසට සහ උඩුගම දෙසට දිවෙන මාර්ග ද අවහිර වී තිබුණා.
Related Articles
අගමැතිගෙන් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව කියාසිටියා. Read More
ක්ලෝරීන් වායුව ආඝ්‍රාහනය වීමෙන් දෙදෙනෙකු රෝහලේ
Posted on Author admin
ක්ලෝරීන් වායුව ආඝ්‍රාහනය වීමෙන් මස්කෙලිය ජල සම්පාදන මණ්ඩයට අයත් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පාරිභෝගිකයින්ට ලබාදෙන ජලය පිරිපහදු කිරීම සඳහා ක්ලෝරීන් අඩංගුව ගෑස් සිලින්ඩරයක්… Read More
ආපදා මරණ 05 දක්වා ඉහළට – නිල්වලා, ගිං, කළු, කැළණි, අත්තනගලු සහ මාඔය පිටාර මට්ටමට – දිස්ත්‍රික්ක 05කට පැනවූ අවධානම තවදුරටත් (ඡායාරූප)
Posted on Author admin
දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, සහ වයඹ පළාත්වලට අද (21) දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විටින් විට පැයට කිලෝමීටර් 40ත්, 45ත් අතර තද සුළං ඇති විය හැකි… Read More