Sports

ගාල්ල ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක්

COLOMBO (NEWS1ST) : සීමා කිරීම්වලට යටත්ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හෙට (24) සිට ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට පැමිණිය හැකි ය. මීට අමතරව තරගය […]

The post ගාල්ල ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.