Gossips

ගාල්ල ක්‍රීඩාංගණයේ ඇත්ත අද හිරු ටී.වී. සලකුණෙන්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉරණම සම්බන්ධයෙන් අද රාත්‍රී හිරු ටී.වී. ‘සලකුණ’ දේශපාලන වැඩසටහන ඔස්සේ කරුණු අනාවරණ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.