Gossips

ගාල්ල ක්‍රීඩාංගණයේ අවසන් තීන්දුව අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.
ඒ, යුනෙස්කෝ අනතුරු ඇඟවීම් මත ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මත පිළිබඳව අදහස් දක්වමින්.
මේ අතර මේ වසර අගදී එංගලන්ත කණ්ඩායමේ තරග සංචාරයට අදාළව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීමට විදෙස් ක්‍රීඩාලෝ්ලීන් 3000 ක් පමණ ප්‍රවේශපත් මිලදී ගෙන ඇති බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළා.