ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනය කිසිසේත් ඉවත් කිරීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාාරියවසම් පවසනවා.
ඔහු මේ කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.
Related Articles
රැප් සංගීතය පාලනයට රුසියානු ජනාධිපති සැරසේ
Posted on Author admin
තම රටින් රුප් සංගීතය තුරන් කිරීම අපහසු කාර්යයක් වුව ද එය පාලනය කිරීමට හැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීටර් පුටින් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ රැප් සංගීතය පාලනය කිරීම සම්බන්ධයෙන්… Read More
අද සවස මුහුදුබඩ මාර්ගයේ කාර්යාලයීය දුම්රියේ යන අයට දැනුම්දීමක්
Posted on Author admin
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ. ඒ අනුව අද (28) සවස කොළඹ කොටුවෙන් පිටත්වන සියලු… Read More
අග්නිදිග සරසවි සිසුන් ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහයක් අරඹයි
Posted on Author admin
තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු කොළඹ – ලිප්ටන්… Read More