Gossips ගාල්ල කණ්ඩායමට අදත් ජයක් Posted on April 6, 2019 Author admin Comments Off on ගාල්ල කණ්ඩායමට අදත් ජයක් අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම සමඟ අද පැවති තරඟය ලකුණු 76කින් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා.මහනුවර සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමයට ලකුණු 3 කින් ජය ගත්තේ කොළඹ කණ්ඩායමයි.