Gossips ගාල්ලේ ධීවරයින් පන්දම් රැගෙන විරෝධයක Posted on May 17, 2018 Author admin Comments Off on ගාල්ලේ ධීවරයින් පන්දම් රැගෙන විරෝධයක පෙර පැවති මිලටම ධීවරයින්ට ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් පන්දම් දල්වාගෙන ගාල්ල නගර මධ්‍යයේ ඊයේ රාත්‍රියේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරතවුණා. එහිදී ඔවුන් කියා සිටියේ කූපන් ක්‍රම වෙනුවට ධීවරයින්ට පැරණි මිලටම ඉන්ධන ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.