Gossips

ගාල්ලේදී දෙනෝදාහක් මැද නිරුවත පෙන්වූ සුද්දා

ගාල්ලේදී ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයේ අවසන් දිනය වූ ඊයේ ලෝකයේම අවධානය යොමුවූයේ පුද්ගලයෙකු නිරුවතින් ක්‍රීඩාංගණයට පිවිසීමයි.
මීට පෙර අවස්ථාවකදීද ගාලු ක්‍රීඩාංගණයට නිරුවතින් පුද්ගලයෙක් ඇතුල් වූ අතර ඔහු නැවතත් ක්‍රීඩාගාරයට ඇතුල්වී අතුරුදන්වූවා.
කෙසේ වෙතත් පෙර සූදානමකින් සිටි පොලිස් නිළධාරීන් විසින් ඊයේ දිනයේ නිරුවතින් ක්‍රීඩාංගණයට ඇතුල්වූ පුද්ගලයා අල්ලාගැනීමට සමත්වූවා.