ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ පානදුරේ පිහිටි ඇයගේ නිවෙසේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
යාපනයේ වැසියන්ට ග්‍රීස් යකෙකුගෙන් කරදර
Posted on Author admin
යාපනයේ වැසියන් යළිත් වරක් ග්‍රීස් යකෙකුගේ බියකින් පෙළෙන්නට පටන් ගෙන තිබෙනවා. මීට පෙර අවස්ථා වලදී යාපනයේ වැසියෝ භූතයින්, යකුන් වැනි අමනුෂ්‍ය බියවලින් පෙළුනද මෙවර ඔවුන් කියා සිටින්නේ මිනිසෙකු… Read More
දේශපාලන ගැටුමකින් 4කට තුවාල
Posted on Author admin
දේශපාලන කරුණු මුල්කර ගනිමින් ආනමඩුව, පල්ලම ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පහර කෑමට ලක්වූවන් පැවසුවේල ආනමඩුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු… Read More
තවත් බරපතල පැමිණිලි දෙකක් ගැන ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන
Posted on Author admin
රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150ක් පමණ වූ පැමිණිලි අතුරින් බරතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය කිරීමට තීරණය කර… Read More