ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය ඉරිදා රාත්‍රියේ නිවසේදී කතුරකින් ඇන ඇයව ඝාතනය කර තිබුණා.
Related Articles
ගෑස් කාන්දුවක් සිදුවූ ජාඇල ඇගළුම් කම්හල තාවකාලිකව වසා දැමීමට නියෝග
Posted on Author admin
ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් අසාත්මිකතාවට ලක්වු ඇගළුම් කම්හල ලබන 22 වනදා දක්වා වසා තැබීමට නියෝග කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවන් කැඳවන තෙක්… Read More
පළාත් සභා ඡන්ද විමසීමේ පනතට එරෙහි හිටපු අගවිනිසුරුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප… Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්රමයක්එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක්
Posted on Author admin
විදේශ ශ්‍රමිකයන් ඇතුළු කම්කරු අයිතීන්, සුබ සාධනය සහ රැකවරණය තහවුරු කරන නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. ඩුබායි, අබුඩාබි සහ සාජා ඇතුළත් එමීර් රාජ්‍යයේ… Read More