ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය ඉරිදා රාත්‍රියේ නිවසේදී කතුරකින් ඇන ඇයව ඝාතනය කර තිබුණා.
