Gossips

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ නිවසේදී ප්‍රියානි ජයසිංහ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රියේදියි.
සිද්ධියෙන් අනතුරුව ඇගේ සැමියා ප්‍රදේශය අතහැර පලාගොස් තිබූ අතර, පානදුර දුම්රිය ස්ථානය අසළදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.