Sports

ග්‍රෙග් බාර්ක්ලේ 1CC සභාපති ධූරයට

COLOMBO (News 1st) : ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්ව තිබේ. ඕක්ලන්ඩ්හි වාණිජ නීතිඥයෙකු වන ග්‍රෙග් බාර්ක්ලේ මහතා 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. එම තනතුරට පත්වීමත් සමග ඔහු නවසිලන්ත ක්‍රිකට් ආයතන අධක්ෂ […]

The post ග්‍රෙග් බාර්ක්ලේ 1CC සභාපති ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.