Gossips

ග්‍රීසිය සහ ජර්මනිය සංක්‍රමණික ගිවිසුමක

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිපර්ස් සංක්‍රමණිකයන් සම්බන්ධ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ, ජර්මනිය කරා පැමිණෙන සරණාගතයන් අනෙකුත් යුරෝපා රටවල් කෙරෙහි යොමු කිරීම සම්බන්ධයෙන්.
සංක්‍රමණික ගැටළුව ජර්මනියට දැඩි ලෙස බලපා ඇති අතර, මෙම ගිවිසුමෙන් ග්‍රීසිය සහ අනෙකුත් යුරෝපා රටවලට යොමු කිරීමට ඇතිවන බාධා ඉවත්ව යනු ඇති.