රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට එරට රජය එකඟතාව පළ කර තිබෙනවා.
ණය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා.
මෙම පාලම් ඉදිකරන ස්ථානද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
