රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට එරට රජය එකඟතාව පළ කර තිබෙනවා.
ණය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා.
මෙම පාලම් ඉදිකරන ස්ථානද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
රේගුව අද සිට අකුරට වැඩ
Posted on Author admin
රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්… Read More
ලබන වසරේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව
Posted on Author admin
ලබන වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පසුව ජර්මනිය, සිම්බාබ්වේ, ඉතාලිය, ඇමරිකාව සහ… Read More
විශේෂ කෝප් කමිටුව රැස්වේ
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දුෂණ සෙවීම සදහා කරුණු රැස්කරන විශේෂ කෝප් කමිටු රැස්වීම පාර්ලිමේන්තුවේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More