ග්‍රාමීය ප්‍රදේශවල පාලම් 175 ක් ඉදිකිරීම සඳහා එක්සත් රාජධානියේ සමාගමක් වෙත කොන්ත්‍රාත් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කර ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීම හරහා සංවර්ධනයේ ප්‍රතිලාභ දුෂ්කර ප්‍රදේශ වෙත ලබාදීම මෙම පාලම් ඉදි කිරීමේ අරමුණයි.
ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පාලම් 4000 ක් ඉදිකිරීමට යෝජිතයි.
