ග්‍රාමීය ප්‍රදේශවලින් ද මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව – නුවරගල මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණයේ අද පැවැති සැමට මහවැලි බිමේ උරුමය යන තේමාව යටතේ මහවැලි ඉඩම් ඔප්පු දස දහසක් බෙදා දිමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
