ග්‍රාමීය ප්‍රදේශවලින් ද මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව – නුවරගල මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණයේ අද පැවැති සැමට මහවැලි බිමේ උරුමය යන තේමාව යටතේ මහවැලි ඉඩම් ඔප්පු දස දහසක් බෙදා දිමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
ආරක්ෂාකාරී සහ ශක්තිමත් සන්නිවේදන සබඳතාවයක් ගෙන ඒමට වයිබර් පියවර ගනී
Posted on Author admin
සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් විසින් විශාල හඬක් මතු කරමින් සිටින පසුබිමක,ලොව ප්රමුඛ පෙළේ කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් සේවාවක් වන වයිබර් (Viber), සිය… Read More
බලධාරීන්ට නොදැනුණු පුත්තලමේ දුගඳ
Posted on Author admin
පුත්තලම – පරණ මන්නාරම පාරේ 4 කණුව ප්‍රදේශයේ ගව ඝාතකාගාරවලින් ඉවත් කරනා කටු හා කල් ඉතුත් වු කරවල තොග වශයෙන් මෙහි ගෙනැවිත් ඒවා අඹරා කුකුළු කෑම හා පොහොර සකස් කිරීමේ මධ්‍යස්ථානයක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ… Read More
ප්‍රථම නිහඬ ගුවන් යානය සාර්ථකව අත්හදා බලයි
Posted on Author admin
වසර සියයකට පමණ පෙර රයිට් සහෝදරයන් ලොව ප්‍රථම ගුවන් යානය නිපද වූ දා පටන් මෙතෙක් නිපදවා ඇති සෑම ගුවන් යානයක්ම ක්‍රියාත්මක වන්නේ ඉන්ධන දහනයෙන් හෝ බැටරි බලයෙන් චලනය වන යන්ත්‍ර ආධාරයෙන්. ප්‍රොපෙලර්,… Read More