Gossips

ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ආර්ථීක වැඩපිළිවෙලක් අවශ්‍යයි – ජ.වි.පෙ

කොළඹ කේන්ද්‍ර කර ගත් ආර්ථිකය උඩු යටිකුරු කරමින් ගමේ ජීවත් වන ජනතාව ගම තුළම උසස් කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.