කොළඹ කේන්ද්‍ර කර ගත් ආර්ථිකය උඩු යටිකුරු කරමින් ගමේ ජීවත් වන ජනතාව ගම තුළම උසස් කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
Related Articles
ජල සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ
Posted on Author admin
මෙම වසරේදී ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා ජලසම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (06) දිනයේදීත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් දිවයින පුරා සියලුම ජල සම්පාදන මණ්ඩලවල දෛනික වැඩ… Read More
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගෙන්, CIDයට පැය 8 ක ප්‍රකාශයක්
Posted on Author admin
අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා. අද පෙරවරු 9 ට පමණ හිටපු නාවික… Read More
ජනපති සහ නේපාල අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා
Posted on Author admin
නේපාල රාජ්‍යයේ සුවිශේෂී ආරාධනාවකට අනුව එහි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඔලී සමග ද්වීපාර්ශවික සාකච්ඡා අද පවත්වනු ලැබුවා. එමෙන්ම, ජනාධිපතිවරයා… Read More