Gossips

ග්‍රාමීය ආර්ථිකයට හයියක්

මෙරට ආර්ථිකයට එක් වර්ෂයකදී රුපියල් බිලියන 500ක පමණ ආදායමක් උපයා ගැනීමේ අරමුණින් සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා.
මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ ලක්ෂ 14 ක් පමණ සමෘද්ධි ලාභීන් වන අතර, ඔවුන්ගේ නිෂ්පාදන අපනයන කිරීමේ පහසුකම්ද සළසා දීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.