මධ්‍යම ඇමරිකාවේ පිහිටි ග්වාතමාලා රාජ්‍යයේ ෆියුගෝ ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා.
ගිනි කන්දෙන් පිටවන ලාවා වලට යටවීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, ඊයේ දිනයේදී ගිනි කන්දෙන් කිලෝමීටර් 10 ක් පමණ උසට දැඩි දුමාරයක් පැතිරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්
Posted on Author admin
ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව නිමිත්තෙන් අද සිට ලබන 23 වනදා දක්වා සතියක කාලයක් ‘‘ත්‍රිපිටකාභිවන්දනා… Read More
ලසන්ත ඝාතනයට එල්ලවන චෝදනා හිටපු ආරක්ෂක ලේකම් ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධයක් ඇති බවට ඒත්තු ගන්වා ජනතාව නොමඟ යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමේ උත්සහයක් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නිවේදනයක්… Read More
මොරගහකන්දට තමන් චීනයෙන් ආධාර ගත් බව හිටපු ඇමති බැසිල් කියයි
Posted on Author admin
තමන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී කළුගඟ ව්‍යාපාරයට කුවේට් රාජ්‍යයෙන් සහ මොරගහකන්ද ව්‍යාපාරයට චීනයෙන් ආධාර ලබාගත් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ… Read More