Gossips

ග්වාතමාලාවේ ගිනි කඳු පිපිරීමෙන් 200ක් අතුරුදන්

මධ්‍යම ඇමරිකාවේ පිහිටි ග්වාතමාලා රාජ්‍යයේ ෆියුගෝ ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා.
ගිනි කන්දෙන් පිටවන ලාවා වලට යටවීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, ඊයේ දිනයේදී ගිනි කන්දෙන් කිලෝමීටර් 10 ක් පමණ උසට දැඩි දුමාරයක් පැතිරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.