Gossips

ග්වාතමාලාවේ ගිනි කඳු පිපිරීමකින් 7 ක් මරුට, 300 කට තුවාල

ග්වාතමාලාවේ සිදුවූ ගිනි කඳු පිපිරීමකින් හත්දෙනෙකු මියගොස් තවත් 300 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරට අගනුවරට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි පියුගෝ ගිනිකන්ද මෙලෙස පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගිනිකන්ද සක්‍රියවීමත් සමඟ ග්වතමාලාව තුළ ජාතික ආපදා තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.