Gossips

ග්ලයිෆොසේට් තහනම ගැන සොයන්න විද්වත් කමිටුවක්

ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් තින්දුවක් ගැනීම සදහා විද්වත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කල බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අදාළ කමිටුව සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අංශ නියෝජනය වන පරිදි පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
එහි නිරීක්ෂකයින් ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කටයුතු කරනු ඇති.