ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී සම්මත කිරීමට කටයුතු කළහොත් ජනතාව සමග වීථි බසින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන පවසනවා.
මේ අතර, ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදහස් පළ කළා.
Related Articles
රැජිණිකාන්ත්, ඉන්දීය මහ මැතිවරණ සටනින් ඉවත් වෙයි
Posted on Author admin
රැජිණි ජනතා මණ්ඩපය ලෙස සංවිධානයක් පිහිටුවා දේශපාලනයට පිවිසි සුප්‍රකට කොලිවුඩ් සිනමා නළු රැජිණිකාන්ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව අද ප්‍රකාශ කළා. ඔහු නව දේශපාලන බලවේගයක් ගොඩනගනු ඇතැයි… Read More
අයවැයට යෝජනා යොමුකරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
මෙවර අයවැය සඳහා යෝජනා ලබන මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ශක්තිමත් ආර්ථීකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ ලබන මාර්තු මස 5 වනදා… Read More
වීරකැටියේ මව ඝාතනය කළේ ලොකු පුතා – මිහිදන් කළ පසු ලැබුණු ඇමතුමකින් හෙළිවේ
Posted on Author admin
ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස්… Read More