ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී සම්මත කිරීමට කටයුතු කළහොත් ජනතාව සමග වීථි බසින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන පවසනවා.
මේ අතර, ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදහස් පළ කළා.
Related Articles
දඹුල්ලට එළවළු තොග ලැබීමේ අඩුවක්
Posted on Author admin
වෙසක් පොහෝ දින නිවාඩුවෙන් පසුව විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල අඩුවක් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය පවසනවා. ලැබෙන එළවළු… Read More
රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි
Posted on Author admin
රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේදී… Read More
කුඩු චූටිට වෙඩි තැබූ ජී.බුම්බා අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More