මෙරටට ග්ලයිෆොසේට් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එරෙහිවන්නේ නම් ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය හිමිවූයේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරනවා.
එහි සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
