ග්ලයිෆොසෙට් අඩංගු රසායනිකය භාවිතා කිරීමෙන් මෙරට ජනතාවට සිදුවන සෞඛ්‍යමය හානිය නොතකා මෙරට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානය පවසනවා.
එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය පියසේන අබේගුණවර්ධන කියා සිටියේ වල් පැලෑටි විනාශ කිරීමට ග්ලයිෆොසෙට් රසායනිකය අවශ්‍ය නොවන බවයි.
