ගස් කිහිපයක් කඩා වැටීමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
මේ වනවිටත් ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුව සහ පස්යාල අතර ප්‍රදේශවලදී කොළඹ – නුවර මාර්ගයට මෙම ගස් කඩා වැටීම් සිදුව තිබෙනවා.
Related Articles
වාර අවසාන කිරීම ගැන පාර්ලිමේන්තු ඉතිහාසය
Posted on Author admin
එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා 42ක් පිළිබදව තොරතුරු වාර්තා වනවා. 1947 සිට මේ දක්වා කාලය තුල අවස්ථා 42කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. 1947 වසරේ සිට 1978 දක්වා… Read More
වැරදි නිවැරදි කර ඉදිරියට යා යුතුයි
Posted on Author admin
වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදුකල වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත… Read More
වව්නියාව සතොසේ අලෙවි කළ සීනිවල යුරියා මිශ්‍ර වී ඇතිබව හෙළිවෙයි (ඡායාරූප)
Posted on Author admin
වවුනියාව සතොස වෙළඳසැලේ අලෙවි කරන ලද සිනි වලට යුරියා පොහොර මිශ්‍ර වී ඇති බව වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන්… Read More