Gossips

ගසක් කඩාවැටීමෙන් බත්තරමුල්ලේ මාර්ගයක් අවහිර වෙයි

ගසක් කඩාවැටීම හේතුවෙන් බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ගය අවහිර වී තිබෙනවා.