Gossips

ගවස්කාර්ගෙන් දෝනිට සහතිකයක්

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව එරට ප්‍රවීනතම ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියෙන් එම්.එස්. දෝනි ඉවත් කිරීම පිළිබද අදහස් පළ කරමින්.