අස්ගිරි පාර්ශවයේ අනුනානයක, පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගල් පිළිමය’ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි – ගෙඩිගේ රජමහා විහාරස්ථානයේදී අද (26) සිදුකෙරුණා.
එමෙන්ම අස්ගිරි ගෙඩිගේ මහා විහාරයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ කටයුත්ත ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.
