කළුතර – දෙඩංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙල්ලත ප්රදේශයේ පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙන ලෙසයි.
වසර 05 කට ආසන්න කාලයක සිට බලපත්ර සහිතව මෙම ගල් කොරිය පවත්වාගෙන ගියද ඒ හේතුවෙන් ග්රාම නිලධාරී කොට්ඨාස දෙකක ජනතාව අත්ව ඇත්තේ කනගාටුදායක තත්ත්වයක්.