Gossips ගල්ගමුවේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට Posted on October 19, 2018 Author admin Comments Off on ගල්ගමුවේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට ගල්ගමුව – පලුකන්දෑව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී මොහු සිය නිවසේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.