Gossips ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට Posted on December 5, 2018 Author admin Comments Off on ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.