ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
