වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය බවට ඥාතීන් චෝදනා කළ ගලහ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.
මෙම සිද්ධිය හේතුවෙන් රෝහල් පරිශ්‍රයේ ඇතිවුණේ දැඩි උණුසුම් තත්ත්වයක්.
Related Articles
පළමු 20-20 ගැටුමේදී ශ්‍රී ලංකාවට පළමු වාසිය ගිලිහී යයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට… Read More
Update : තවත් දේශපාලන නායකයෙක් අගමැති මහින්දට සහය පල කරයි (ඡායාරූප)
Posted on Author admin
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය පල කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඔහු හමුවෙමින් සංගරී මහතා නව අගමැතිවරයාට සුබ… Read More
ශ්‍රී ලංකාව මුහුණදී ඇති උපද්‍රව 7 ක් ගැන මන්ත්‍රී විමල් කියයි
Posted on Author admin
ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රධාන උපද්‍රවයන් 7 කට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති සම්මන්ත්රණයකදීයි. Read More