Gossips ගලබොඩ හිමියන්ගෙන් ව්‍යවස්ථා සම්පාදකයින්ට චෝදනාවක් Posted on November 18, 2018 Author admin Comments Off on ගලබොඩ හිමියන්ගෙන් ව්‍යවස්ථා සම්පාදකයින්ට චෝදනාවක් ඉකුත් ආණ්ඩුව සමයේ ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇත්තේ අනවබෝධයෙන් බවට හුණුපිටිය ගංඟාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ එම විහාරස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.