ඉකුත් ආණ්ඩුව සමයේ ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇත්තේ අනවබෝධයෙන් බවට හුණුපිටිය ගංඟාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ එම විහාරස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
Related Articles
වෙළඳ පරතරය පුළුල් වෙයි
Posted on Author admin
පසුගිය ජුනි මාසයේදී මෙරට ආනයන – අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 241කින් පුළුල් වී තිබෙනවා. මහබැංකුව නිකුත් කළ දත්තවලට අනුව ජුනි මාසයේදී වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 795ක් වූ අතර වසරකට… Read More
මිලදී ගත් බීජවලට ගෙවීම් කර නැහැ. – ගොවීන්ගෙන් චෝදනා
Posted on Author admin
කෘෂිකර්ම අමාත්‍යාංශය තමන්ගෙන් බීජ මිලදී ගෙන ඒවාට හිමි විය යුතු චෙක්පත් වෙනත් පිරිසකට ලබාදී ඇති බව දේශීය ලොකුළුෑණු බීජ ගොවීන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව එල්ල කර සිටියේ දඹුල්ලේ අද… Read More
අගමැති තිරුපති යයි
Posted on Author admin
ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ (02) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් අද (03) උදෑසන තිරුපති කෝවිලේ පැවති ආගමික වතාවත් වලට එක්වූ… Read More