Gossips

ගම්වැසියන් පිරිසක්, මාර්ගයක සේවය කළ කම්කරුවන් සිරකරගනී (ඡායාරූප)

හලාවත – කන්ජුක්කුලිය ප්‍රදේශයේ මාර්ගයක කාපට් ඇතිරීම සිදුකළ කම්කරුවන් අටදෙනෙකු ප්‍රදේශවාසීන් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.
වසර දෙකකට පෙර මෙම මාර්ගය කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කර ඇතත් මේ දක්වා එම කටයුතු නිසි පරිදි සිදුකර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ.
අදාළ කොන්ත්‍රාත් සමාගමට අයත් සේවකයින් පැමිණ වැඩබිමේ තිබූ භාණ්ඩ පටවාගෙන යාමට අද උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන්, ඔවුන් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.