ගම්මිරිස් නිෂ්පාදකයින් සිය තොග වෙළදපොළට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ගම්මිරිස් මිල ගණන් දිනෙන් ඉහළ යමින් පවතිනවා.
මේ වන විට ගම්මිරිස් කිලෝග්රෑමයක තොග මිල ලෙස සටහන් වන්නේ රුපියල් 800ත්, 900ත් අතරයි.
ස්ථාවර මිලක් නියම වන තුරු ගම්මිරිස් නිෂ්පාදකයින් විසින් සිය තොග සඟවාගෙන සිටින බවටද වාර්තා වනවා.
