Gossips

ගම්මිරිස් ගොවීන් විරෝධතාවක්

තම නිෂ්පාදන සඳහා නියමිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගම්මිරිස් ගොවීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.