ගමේ ඉතිරිව ඇති අපේකම සහ සංස්කෘතිය උදළු තලයෙන් ගසා විනාශ කිරීම රජයේ ගම්පෙරළිය වැඩසටහනේ අරමුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ එළිය සම්මන්ත්රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද (22) නුවරඑළිය නගර ශාලාවේදී පැවැති අවස්ථාවේදීයි.
Related Articles
දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් අයෙකු මියගොස් දෙදෙනෙකුට තුවාල
Posted on Author admin
මාතර – පඹුරන ප්‍රදේශයේදී අද පෙරවරුවේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාර දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. අනාරක්ෂිත දුම්රිය හරස්… Read More
ඇමරිකාවෙන් චීන හමුදාවට සම්බාධක
Posted on Author admin
ඇමරිකාව විසින් චීන හමුදාව වෙත සම්බාධක පනවා තිබෙනවා. ඒ රුසියාවෙන් ආයුධ ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළවයි. දැනට රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම ඇමරිකාව තහනම් කර ඇති අතර, එය නොතකා චීනය ප්‍රහාරක ජෙට්… Read More
විජයකලාගේ ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකර ඇති ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද… Read More