Gossips ගම්පෙරළිය වැඩසටහනේ රජයේ අරමුණ හිටපු ආරක්ෂක ලේකම් හෙළිකරයි Posted on July 22, 2018 Author admin Comments Off on ගම්පෙරළිය වැඩසටහනේ රජයේ අරමුණ හිටපු ආරක්ෂක ලේකම් හෙළිකරයි ගමේ ඉතිරිව ඇති අපේකම සහ සංස්කෘතිය උදළු තලයෙන් ගසා විනාශ කිරීම රජයේ ගම්පෙරළිය වැඩසටහනේ අරමුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.ඒ එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද (22) නුවරඑළිය නගර ශාලාවේදී පැවැති අවස්ථාවේදීයි.