ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අනාරක්ෂිත බව පවසමින් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (09) පෙරවරුවේ විරෝධතාවයක නිරත වී තිබේ. රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් සඳහන් කළේ නිරන්තරයෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් හේතුවෙන් රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වී අනතුරු රැසක් පසුගිය කාලය තුළ සිදුවූ බවය. ‘ඊයේ (08) දිනයේ විදුලි සෝපනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථා කිහිපයදී වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් විදුලි සෝපානයේ සිරවූ බවය. මේ හේතුවෙන් රෝහල තුළ දී රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙන තුරු ගම්පහ රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීමේ කටයුතුවලින් වැළකී සිටීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය තීරණය කර තිබේ.
Related Articles
හදිසි විදුලි මිලදී ගැනීමකට සියඹලාපිටිය කෝටි 250ක් ඉල්ලයි
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. පවත්නා නියං තත්ත්වයත් අලුතින් බලාගාර ඉදි කිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොඩ් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි එම සංදේශයේ ඇතැයි වාර්තාවේ. විදුලිය ඒකකයක් […]
The post හදිසි විදුලි මිලදී ගැනීමකට සියඹලාපිටිය කෝටි 250ක් ඉල්ලයි appeared first on Lankatruth.
Related posts:මෛත්‍රී නඩුමගට – තිස්සගෙන් කෝටි 250ක් ඉල්ලයි
දැයට කරුලට කෝටි 6000ක් වියදම් කරනවා – සියඹලාපිටිය
ඇලෝසියස්, මෙන්ඩිස් අරක්කු මිලදී ගත්තේ කොහොමද – බැඳුම්කර කොමිසම තොරතුරු ඉල්ලයි
වර්ෂ අවසානයෙත් වාහන මිලදී ගැනීමට, රට යාමට කෝටි 1100ක පරිපූරකයක්
ගුවන් විදුලි අධ්යක්ෂවරයෙක් හදිසි අනතුරකින් මරුට
බැදුම්කර කොමිසමේ වාර්තාව පිලිබදව ජවිපෙ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
ආණ්ඩුව කෝටි 35ක කප්පම් ඉල්ලයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවා මුදා හරින්න කෝටි 50ක් ඉල්ලයි
සාකච්ඡා අවසන්… අන්තිමට හිටපු තැනමයි…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් ඒකමතිකව තීන්දු කර තිබේ. පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව අමාත්‍ය […]
The post සාකච්ඡා අවසන්… අන්තිමට හිටපු තැනමයි… appeared first on Lankatruth.
Related posts:අභාවප්රාපත ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයාගේ අවසන් කටයු අද
ටිල්වින් සිල්වා මහතා හිටපු නායකයාට අවසන් ගෞරව දක්වයි
අන්තිමට මිනීමරුවා කියලත් කිව්වා – මර්වින්
ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි – ජනපති සාකච්ඡා මගහරියි
අන්තිමට ජෙප්පෝ වැඩේ ගොඩදාගත්තා…. විජයමුණි සොයිසා
අන්තිමට දරුවන්ට උගන්නපු පොල්අතු මඩුවත් නැහැ
සාකච්ඡා කරන්නෙත් නෑ, 6% දෙන්නෙත් නෑ – S.B
හවානා සාම සාකච්ඡා ඵලදරන හැඩ
වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි
එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින “වළ පයයි – ගොඩ පයයි” ඇමැතිවරුන් ඉවත් කළ යුතු බවද වසන්ත සේනානායක […]
The post වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි appeared first on Lankatruth.
Related posts:Video: අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානම් – වසන්ත සමරසිංහ
හිටපු ඇමති සාලින්ද අවි අමෝරයි
බර්නාඩ් ඝාතනයට අනුර සේනානායකත් අල්ලන හැඩ
රනිල්ට නොතීසි
රවී – රනිල්ට ලංවෙයි
රනිල්ට සහ තිස්සට වාරණ නියෝග
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
රනිල්ට ජෝන් එපා වෙයි