ගම්පහ මූලික රෝහලේ විදුලි සෝපානයෙන් ඇද වැටී එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ විදුලිය විසන්ධි වී සෝපානය ක්‍රියා විරහිත වීමෙන් පසුව එහි සිරවී සිටි පිරිස මුදා ගැනීමට යාමේදී මෙම පුද්ගලයා ඉන් ඇද වැටී බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බවයි.
තවත් අයෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.
