Gossips ගම්පහ ප්‍රදේශ රැසකට ජලය කැපේ Posted on June 6, 2018 Author admin Comments Off on ගම්පහ ප්‍රදේශ රැසකට ජලය කැපේ පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අද (06) රාත්‍රී 7 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.