Gossips

ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වැසේ

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (28) දිනයේදී වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.